Home > Artist/kasun kalhara >Song/Eka Wasanthayaka
A B C D E F G H I J K L M N P R S T U V W Y

Eka Wasanthayaka Chords

kasun kalhara

▶ 5179 plays  ·  18/03/2026 16:39  ·  Dinesh Wajirage
↓ 51 more songs by kasun kalhara
Portrait photo of the artist kasun kalhara
Chord Diagrams for 'Eka Wasanthayaka' song:
Text size:

[Chorus]
--------------------------------------------------
B              E   F#            B
එක වසන්තයක ,    එක රාත්‍රියක
G#m          E          F#  E     F#    B
දැනුණා මතකයි, මට ඉබේම වාගේ ඔබේ සුවඳ
      B      G#m  E  F#   E   F#        
එක හුස්මක්වත්,  ගන්නට ඉඩ නැති තරමට
     B  G#m   E     F#       B
දැනුණා....... විතරක් මතකයි
     B         G#m      F#
හද ලුහුබැඳ ඉව කරන
       C#m    F#       B
පෙර සසරක සුපුරුදු  සුවඳද
  E     F#       G#m    C#m      F#        
ඒ ඔබේ නොවෙද, එනමුදු ඒ ඔබමද ,  ඔබමද
       B  G#m  C#m  F#
ඒ සොඳුර...............


[Verse 1]
--------------------------------------------------
B                                    F#
මේ වසන්තයේ, හමුවන සුළඟ සමඟ
     E   F#         G#m  E      A    
සසැඳී     පැහෙන්නට    හිතයි මට.....
    B                   G#m
ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස
     C#m             F#                B  G#m|E|F#
මගේ සුසුමක් තියන්නද, සිහිවනු පිණිස
    B
සොඳුර....


[Verse 2]
--------------------------------------------------
B                                  F#
මේ වසන්තයම, ගතවී යන්නට පෙර
     E  F#        G#m   E          A
තුරුළේ    අහිරෙන්නට,    පතමි මම....
    B                   G#m
ඔබේ සිතැඟි වලට, මුසුවන පිණිස
     C#m          F#                    B  G#m|E|F#
මගේ හැඟුමක් තියන්නද, ගිවිසනු පිණිස
    B
සොඳුර..... 

+ Submit a New Chord


Eka Wasanthayaka Lyrics:

Eka Wasanthayaka Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.